බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් කලහුගොඩ ග්‍රාමයේ අප විද්‍යාලය පිහිටා ඇත. වර්ෂ 1964 දී ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය වර්ෂ 2005 දී අධ්‍යාපන කලාප දෙකක පාසල් ඒකාබද්ධ කරමින් කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත්කල අතර වර්තමානයේදී ප්‍රධාන වශයෙන් ස්ථාන තුනක මෙම පාසල පවත්වාගෙන යනු ලබයි. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය උදෙසා මෙම පාසල මහගු දායක්තවයක් සපයයි.
ගුණ නුවණින් පිරිපුන් මානව හිතවාදී පුද්ගලයෙකු බිහි කිරීම.
යහපත් සාරධර්ම වලින් පිරිපුන් නව ලොව ජයගැනීමට හැකි බුද්ධිමත් හා මනා පෞර්ෂයක් ඇති රට දැය සමයට හිතකාමී මානව දායවෙන් පිරි දරු පරපුරක් බිහිකිරීම.