| පාසල ආරම්භ වූ දිනය | 1929 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962 |
| පාසල් වර්ගය | TYPE - 2 |
| පාසල් අංකය | 20072 |
| සංගණන අංකය | 01498 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 පර්චස් 30 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | කලහුගොාඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 122 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 22 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 630 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | සුදු, දම් |






