පළමු වන ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා විද්‍යාලයීය ප්‍රාථමික අංශය පවත්වාගෙන යනු ලබන අතර අප විද්‍යාලයේ ප්‍රාථමික අංශය ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදා ස්ථාන 2ක පැවැත්වේ.
අංශය | අංශ ප්‍රධාන |
1-2 අංශය | P.G. අබේධීර මිය |
3-5 අංශය | D.C.S. කරුණාරත්න මිය |
උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි