බැතියෙන වදිමු - නිතියෙන සැමා
වදිනෙමු අප පාසල් මෑණී
අප මෑණී // වදිනෙමු අප පාසල් මෑණී
නෙක සිප් දී අප සුමගට හරවා
විදු නැණ දසතම පුතුරාලා
දින දින දිනෙවා //
මුලු ලෝකයම තිලකය වෙවා
කිත්සිරි පතුරා දින දින දිනෙවා
පාසල් මාත'ප ලකඹරෙහී
ලකඹරෙහී//
පාසල් මාත'ප ලකඹරෙහී